X

Vallibel Finance

Sitemap

රන් ණය

වැලිබල් ෆිනාන්ස් රන් ණය ක්‍රමය යටතේ ඔබට අවශ්‍ය මුදල අප ලබා දෙන්නෙමු. ඔබගේ රන් ආභරණ සඳහා උපරිම අත්තිකාරම් මුදල පමණක් නොව, නුදුරු අනාගතයේ ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කරන විශේෂිත වූ පොළී අනුපාතයක් ද ඔබට ලැබෙනු ඇත.

ඔබේම පහසුව සඳහා වැලිබල් ෆිනැන්ස් රන් ණය සේවාව අපගේ සියළුම ශාඛා වලින් ලබාගත හැකි අතර ඔබගේ වටිනා ආභරණ සඳහා උපරිම ආරක්ෂාව සමග ගණුදෙනු වල පූර්ණ රහස්‍යභාවය පිළිබඳව වගකීමද ඔබට ලැබෙනු ඇත.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • ඔබගේ රන් ආභරණ සඳහා උපරීම වටිනාකම
  • අවම පොලී අනුපාත සමග පහසු ආපසු ගෙවීමේ සැලසුම්
  • ඔබගේ රන් භාණ්ඩ සඳහා නොමිලේ රක්ෂණාවරණයක්
  • ආපසු බේරා ගන්නා තුරු ඔබගේ රන් ආභරණ සඳහා උපරිම ආරක්ෂාව.

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 11 4 393 100 | (+94) 11 7 480 480



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Stable Outlook) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive