Vallibel Finance PLC

ගනුදෙනුකරු
ආරක්ෂණ
රාමුව

ගනුදෙනුකරු ආරක්ෂණ රාමුව

මූල්‍ය සමාගම් (මූල්‍ය ගනුදෙනුකරු ආරක්ෂණ රාමුව) නියෝග අංක 1 – 2018

මූල්‍ය ගනුදෙනුකරු ආරක්ෂණ රාමුව – ගැසට් නිවේදනය 2023

වැලිබල් ෆිනෑන්ස් PLC හි මූල්‍ය ගනුදෙනුකරු ආරක්ෂණ රාමුව

වැලිබල් ෆිනෑන්ස් PLC හි ප්‍රවේශතාව ප්‍රතිපත්තිය

ගනුදෙනුකරුවන් සඳහා මූල්‍ය සාක්ෂරතා දැනුම

ශ්‍රී ලංකා මහ බැංකු මාධ්‍ය නිවේදන

PEPs පිළිබඳ මහජන දැනුවත් කිරීමේ නිවේදනය

වංචා පිළිබඳ මහජන දැනුවත් කිරීමේ නිවේදනය

මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන් වෙත නිවේදනය

රතිලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු සැපයීම

අවිධිමත් මුදල් ප්‍රේෂණ පිළිබඳ දැන්වීම් හා නිවේදන

ප්‍රධාන කරුණු ලේඛන

පැමිණිලි හා දුක්ගැනවිලි

අපගේ ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සැපයීමට අප අචලව කැපවී සිටිමු. ඔබ අපගේ සේවා හෝ නිෂ්පාදනවල යම් අංශයක් පිළිබඳ සතුටට පත් නොවන්නේ නම්, පහත සඳහන් ඕනෑම ක්‍රමයක් ඔස්සේ අප අමතන්න. ඔබගේ ගැටලුව විසඳීමට අපගේ උපරිම ප්‍රයත්නය යොදනු ඇත.

ගනුදෙනුකරු පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

  • (+94) 11 7 480 480 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම
  • tellus@vallibelfinance.com වෙත ඊමේල් යොමු කිරීම
  • ප්‍රධාන කළමනාකරු – ආයතනික සන්නිවේදන, වැලිබල් ෆිනෑන්ස් PLC , අංක 310, ගාලු පාර, කොළඹ 03 වෙත ලිඛිතව යොමු කිරීම
  • වෙබ් අඩවියේ ‘අප අමතන්න’ පිටුව ඔස්සේ පණිවිඩයක් යොමු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය