Vallibel Finance PLC

ආයතනික තොරතුරු

සමාගමේ නම

වැලිබල් ෆිනෑන්ස් පී.එල්.සී

සංස්ථාගත කල දිනය

1974 වර්ෂයේ සැප්තැම්බර් 5 වන දින.

සමාගම් ලියාපදිංචි අංකය

PB 526/PQ

නීතිමය ස්වභාවය

  • සීමාසහිත පොදු සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්ථාගත කර ඇත
  • 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පණත (Finance Business Act) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.
  • 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පණත (Finance Business Act) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.
  • 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පණත (Finance Business Act) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.

ලියාපදිංචි කාර්යාලය/ප්‍රධාන කාර්යාලය

අංක 310, ගාලු පාර,

කොළඹ 03.

වැට් ලියාපදිංචි අංකය: 104040950 7000

දුරකථනය: (+94) 11-2370990

ෆැක්ස්: (+94) 11-4393129

වෙබ් අඩවිය: www.vallibelfinance.com

අධ්‍යක්ෂ මණ්ඩලය

කේ.ඩී.ඒ. පෙරේරා මහතා – සභාපති

එස්.බී.රන්ගමුව මහතා – කළමනාකාර අධ්‍යක්ෂ

එස්.එස්.වීරබාහු මහතා – විධායක අධ්‍යක්ෂ

ජනක කුමාරසිංහ මහතා – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

සී.පී මලල්ගොඩ මහත්මිය – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

එම්.ඒ.කේ.බී දොඩම්ගොඩ මහතා – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

ප්‍රභාත් පෙරේරා මහතා – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

සමාගම් ලේකම්

කේ.ජී.එල්.ඩී කෝට්ටේගොඩ

වැලිබල් ෆිනැන්ස්, ආයතනික කාර්‍යාලය, නො.480,

ගාලු පාර, කොළඹ 3

දුරකථනය: (+94) 11-7600000

වෙබ් අඩවිය: lakminik@vallibelfinance.com

සමාගම් රෙජිස්ටාර් වරු

සෙන්‍ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් (පුද්.) සමාගම

Gබිම් මහල, M & M සෙන්ටර්, 341/5, කෝට්ටේ පාර, රාජගිරිය,

දුරකථනය: (+94) 11- 2356444

ෆැක්ස් : (+94) 11- 2440396

Email: registrars@cse.lk

බාහිර විගණකවරු

අර්නස්ට් ඇන්ඩ් යන්ග්,

රොටුන්ඩා ටවර්ස් නො.109, ගාලු පාර, තැපැල් පෙට්ටිය 101, කොළඹ 03.

දුරකථනය: (+94) 11-2463500

ෆැක්ස් : (+94) 11-7687869

අභ්‍යන්තර විගණකවරු

කේ. පී. එම්. ජී

නො. 32ඒ, සර් මොහොමඩ් මාකන් මාකර් මාවත, තැපැල් පෙට්ටිය 186, කොළඹ 03.

දුරකථනය: (+94) 11-5426426

ෆැක්ස් : (+94) 11-2445872

බැංකුකරුවන්

ලංකා බැංකුව

ආයතනික ශාඛාව
අංක 04, ලංකා බැංකු මාවත,
කොළඹ 01

මහජන බැංකුව

මූලස්ථාන ශාඛාව,
අංක 75, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.

සෙලාන් බෑන්ක් පීඑල්සී

මිලේනියම් ශාඛාව,

අංක 90, ගාලු පාර

කොළඹ 03.

සම්පත් බෑන්ක් පීඑල්සී

මූලස්ථාන ශාඛාව,

අංක110, සර් ජේම්ස් පීරිස් මාවත,

කොළඹ 02.

පෑන් ඒෂියා බෑංකිං කෝර්පරේෂන් පීඑල්සී

ප්‍රධාන කාර්යාලයීය ශාඛාව
අංක 450, ගාලු පාර,
කොළඹ 03.

එන් ඩී බී බැංකුව

ප්‍රධාන කාර්යාලයීය ශාඛාව,

අංක 103A, ධර්මපාල මාවත,
කොළඹ 07.

ඩොයිෂ් බැංකුව

කොළඹ ශාඛාව
අංක 86, ගාලු පාර,

කොළඹ 03.

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී

කොල්ලුපිටිය ශාඛාව,
අංක 293, ගාලු පාර,

කොළඹ 03.

කොමර්ෂල් බැංකුව

කොල්ලුපිටිය ශාඛාව,

අංක 285, ගාලු පාර,

කොළඹ 03.