Vallibel Finance PLC

වීල් ඩ්‍රාෆ්ට්

ඉහල වාරික නොමැත, සරල සහාය

වැලිබල්වීල් ඩ්‍රාෆ්ට්, ලියාපදිංචි කල හා ලියාපදිංචි නොකල ත්‍රී රෝද රථ හිමියන් සඳහාම අළුතින් හඳුන්වා දෙන බැංකු අයිරාවකට සමාන ලක්ෂණ වලින් සමන්විත පහසුකමකි.

ආපසු ගෙවීමේ කාලසීමාව, ලබාගන්නා පහසුකමේ අගය මත රඳාපවතින අතර අදාල මුදල ආපසු අය කෙරෙන්නේ, පහසුකම ලබා දෙන අවස්ථාවේදී ගණුදෙනුකරු හා එකඟ වූ යම් කාල සීමාවක් අවසානයේදිය. දැරිය නොහැකි වාරික බරක් නොමැති වීම ගණුදෙනුකරුට සහනයක් වන අතර තම අවශ්‍යතාවයට අනුව මුදල් ප්‍රමාණය තීරණය කරගත හැක.

අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • බැංකු අයිරාවක් මෙන් ආපසු ගෙවීමේ හැකියාව.
  • මාසිකව පොලිය පමණක්ගෙවීමේ හැකියාව.
  • කරදරයකින් තොර ක්‍රියාවලිය.
Contact Form Leasing

FAQs

වැඩි විස්තර සඳහා අමතන්න

 (+94) 11 4 393 100

(+94) 11 7 480 480