ආයතනික පාලනය පිළිබඳ ප්‍රතිපත්ති
අපගේ අචල කැපවීමෙන් යුතු පාලන ක්‍රමවේද, විවිධ පාර්ශ්වකරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයන්, කොටස්හිමියන් සහ සමූහ ප්‍රජාව සඳහා අගය නිර්මාණය කිරීම සහතික කරන අතර, අපගේ ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරයි. ආයතනික පාලනය සම්බන්ධ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ නීති රීතිවල 9.2 වගන්තියට සහ අදාළ නියාමන අවශ්‍යතාට අනුකූලව, පහත සඳහන් ප්‍රතිපත්තිවල පැවැත්ම සහ ඒවා ක්‍රියාත්මක කිරීම අපි හෙළිදරව් කරමු. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ නීතිවල 9.2 වගන්තියට අනුකූලව, අපි පහත ප්‍රතිපත්තිවල පැවැත්ම සහ ක්‍රියාත්මකභාවය හෙළිදරව් කරමු: