Vallibel Finance PLC

කල්බදු
සේවාව

ඔබට ගැළපෙන ලෙස සැකසූ මූල්‍ය විසඳුම්

වැලිබල් ෆිනෑන්ස් ආයතනය දිවයිනේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස, අවශ්‍යතාවන්ට අනුව සකස් කර ගත් මූල්‍ය විසඳුම්වල වැදගත්කම මනාව හඳුනා ගෙන ඇත. ඒ අනුව පුළුල් පරාසයක විහිදුනු වත්කම් හා ව්‍යාපාර අංශවල අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි විශේෂයෙන් සැකසු කල්බදු පහසුකම් පරාසයක්, තරඟකාරී පොලී අනුපාත යටතේ අප විසින් හඳුන්වා දී ඇත්තෙමු.

ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව, ස්වයං රැකියා, වෘත්තික හා විධායක ආදී විවිධ අංශවල අවශ්‍යතා සපුරාලීම මගින්, අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කල්බදු ආයතනය ලෙස තහවුරු වී ඇත්තෙමු. සාම්ප්‍රදායික කල්බදු නියමයන් අභිබවා යන අවශ්‍ය පරිදි සකස් කරගත හැකි ආපසු ගෙවීම් ක්‍රම හා ප්‍රති සැලසුම් මගින් ඔබටම ආවේනිකවු මුල්‍යමය අවශ්‍යතා සඳහා අප විසඳුම් ලබා දෙන්නෙමු.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • ලියාපදිංචි කල හා නොකල වාහන සඳහා වන තෝරා ගැනීම්.
  • සිත් ගන්න සුළු පොලි අනුපාත.
  • කල්බදු කාලසීමාව තුලදීම අමතර ගාස්තුවකින් තොරව තත්වයෙන් උසස් වාහනයක් සඳහා මාරු කිරීමේ හැකියාව.
  • ඔබගේ මුදල් සංසරණයට අනුව වෙනස් වූ ආපසු ගෙවීමේ සැලසුම්.
  • සැඟවුනු ගාස්තු නොමැති වීම.
  • ඔබේ ආදායම හා වියදමට ගැලපෙන මූල්‍ය උපදේශන සේවාව
Contact Form Leasing

FAQs

වැඩි විස්තර සඳහා අමතන්න

 (+94) 11 4 393 100

(+94) 11 7 480 480