ගනුදෙනුකරු
ආරක්ෂණ
රාමුව
ගනුදෙනුකරු ආරක්ෂණ රාමුව
ශ්‍රී ලංකා මහ බැංකු මාධ්‍ය නිවේදන
පැමිණිලි හා දුක්ගැනවිලි
අපගේ ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් සැපයීමට අප අචලව කැපවී සිටිමු. ඔබ අපගේ සේවා හෝ නිෂ්පාදනවල යම් අංශයක් පිළිබඳ සතුටට පත් නොවන්නේ නම්, පහත සඳහන් ඕනෑම ක්‍රමයක් ඔස්සේ අප අමතන්න. ඔබගේ ගැටලුව විසඳීමට අපගේ උපරිම ප්රයත්නය යොදනු ඇත.
- (+94) 11 7 480 480 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම
- tellus@vallibelfinance.com වෙත ඊමේල් යොමු කිරීම
- ප්‍රධාන කළමනාකරු – ආයතනික සන්නිවේදන, වැලිබල් ෆිනෑන්ස් PLC , අංක 310, ගාලු පාර, කොළඹ 03 වෙත ලිඛිතව යොමු කිරීම
- වෙබ් අඩවියේ ‘අප අමතන්න’ පිටුව ඔස්සේ පණිවිඩයක් යොමු කිරීම